Budu guna

Budu guna смотреть последние обновления за сегодня на .

Buduguna Ananthai

112245
1224
0
00:08:19
10.01.2021

Buduguna Ananthai

ඔබේ ජීවිතය පුණ්‍ය ගංගාවක් කරන බුදු ගුණ මනසිකාරය |Budu Guna Manasikaraya

5899
150
14
00:49:57
24.07.2021

#NIWANDORA#Budu#Guna#Manasikaraya#Dharma#Deshana ඔබේ ජීවිතය පුණ්‍ය ගංගාවක් කරන බුදු ගුණ මනසිකාරය Ven Galigamuwe Gnanadeepa Thero

Budu Bana Padayak (බුදු බණ පදයක්) - Mangala Denex (Hiru Star) (Official Music Video)

2212270
54400
3543
00:03:55
01.01.2022

Budu Bana Padayak - Mangala Denex (Hiru Star) (Official Music Video) Connect with DesawanaMusic: 👉 🤍 Dial Now... For Download " Budu Bana Padayak " song as your RingIn Tone.. ☎Dialog: 8710492762 ☎Hutch: 369284043 ☎Airtel: 8880093311 ☎Etisalat: 369284043 ♪ Director - Kasun Madushanka ♪ Artist - Mangala Denex ♪ Lyrics & Melody - 🤍Prasanna Kumara Dammalage ♪ Music Rearrangement - Hashan Thilina 🤍 H AudioLab ♪ Music - Thushara Wijewardhane ♪ Music Label - Desawana Music ♪ Edit & Color - 🤍Mr. Pravish ♪ Dop - Nilanga Pathirana ♪ Production - Desawana Production ♪ MUA - Sanka Madhu ♪ Cast - Oshadi Himasha, Dilan Madushanka, Akash Rathnayake, Harshana ♪ Special Thanks - Ethabediwewa Mahinda Rathana Himi ♪Stream the Full Song Here♪ iTunes: 🤍 Spotify: 🤍 Deezer: 🤍 Song Lyrics: බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා පව් සිදුවෙන්නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදු දම් මහිමෙන් පැහැදීම පමණයි සදහට සැනසීම සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරී වුණ කල හොඳ නොහොඳයි මට උරුම ▶ Subscribe To Desawana Music: 🤍 ▶ Visit Desawana Official Web: 🤍 ▶ Like Us On Facebook: 🤍 ▶ Follow Us On Twitter: 🤍 ▶ Follow Us On TikTok: 🤍 ▶ Follow Us On Instagram: 🤍 ▶ Follow Us On Spotify: 🤍 ▶ Join With Us On Telegram: 🤍 Enjoy and stay connected with us! #DesawanaMusic #KasunMadushankaVideos #MangalaDenexSongs #BoduBathiGee #SinhalaSongs

Budu Guna Ananthai!

285348
1819
164
00:20:48
23.11.2012

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and 🤍shraddha.lk/tv as well. You also can contribute to this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 © ShraddhaTV Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 info🤍shraddha.lk / 🤍shraddha.lk

බුදු ගුණ සිතමු | Budu Guna Sithamu | Na Uyane Ariyadhamma Thero | Bahujana Sukhaya

1248
52
4
00:10:34
14.06.2021

බුදු ගුණ සිතමු Budu Guna Sithamu Na Uyane Ariyadhamma Thero Bahujana Sukhaya | බහුජනසුඛාය ✔ Website : 🤍 ✔ YouTube : 🤍 ✔ FB Page : 🤍 ✔ FB Group : 🤍 ✔ Instagram: 🤍 ✔ Telegram Channel: 🤍 #Dharma_Deshana #දුර්ලභ_ධර්ම_දේශනා #Na_Uyane_Ariyadhamma_Thero #නා_උයනේ_අරියධම්ම_මහනාහිමි #BahujanaSukhaya #බහුජනසුඛාය

Budu guna gee || බුදු ගුණ ගී || Sinhala Budu Guna Gee Collection || Bodu bathi gee

857425
7741
277
00:38:11
19.03.2020

Budu guna gee || බුදු ගුණ ගී || Sinhala Budu Guna Gee Collection || Bodu bathi gee

Budu guna geetha best collection 2022 | bodu bethi geetha | bakthi geetha | බොදු භැති ගී 2022

20366
201
10
00:59:48
08.05.2022

🎵🎧 හද රැදුනු ගීත පෙළක් 🎧🎵 හද රැදුනු ගීත ඇසීම සදහා Subcribed 🔔 කරල එකතු වෙන්න Dlanka Music යූටියුබ් චැනලයත් සමග. ඔබ කැමතිම ගීතය ඇසීම සදහා,ගීතයට ඉදිරි පසින් ඇති කාල රාමුවෙහි වෙලාව තෝරන්න. Time Laps ⌚00:01 - Paramitha bala ⌚03:55 - Ladalu bopath ⌚08:17 - Sanda wathurakse ⌚11:46 - Gilemi obe guna dam ⌚16:05 - Nirwana swarna dowarayen ⌚19:04 - Ama dahara diya ⌚22:46 - Soya pilisaranak ⌚26:06 - Budu karuna ⌚29:21 - Dewram wehere ⌚32:22 - Himi sanaramara ⌚36:48 - Niwan dutu himi ⌚41:38 - Budu hamuduruwo ⌚46:30 - Pihitak nethi ⌚52:34 - Buddhanu bhawena ⌚56:05 - Weli thala athare ⌚59:48 - End #Sinhalabathigee #bodubathigee #budugunageetha #bakthi_songs All songs credits go's to original artists. -

රත්නමාලා ගාථා සහිත ආශීර්වාද සෙත් කවි Rathnamala | Deegala Piyadassi Thero

3078376
25098
2063
00:55:13
21.11.2019

රත්නමාලා ගාථා සහිත ආශීර්වාද සෙත් කවි Rathnamala | Deegala Piyadassi Thero දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240 © 2019 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED. නැවත පළ කිරීම තහනම්ය.

balagathu budhu guna piritha| ආශිර්වාදය සපිරි බුදු ගුණ පිරිත | balangoda Dhammananda thero

86830
934
104
00:55:18
07.06.2020

balagathu budhu guna piritha| ආශිර්වාදය සපිරි බුදු ගුණ පිරිත | balangoda Dhammananda thero Pirita is a method of protection that has existed since the distant past...its content is included in the book of Pirwana. The Buddha qualities of the Buddha, the Dhamma qualities of the Dharma Ratna and the Sangha qualities of the Sangha are the true words that exist in the world...but the truth is included....those true words are released into this great universe and are received as a blessing in the necessary places.. ..Blessings are very important things for all of us to succeed in life...it is obtained by listening to these kind sermons and praying...having a correct understanding of its meaning is also very important to get results and having faith is also important. ..Reciting this pirith leads to the ultimate protection and blessings...It also leads to getting rid of various troubles and dangers that come in life...It also leads to getting rid of various diseases that occur in us... It also leads to mental relief .... It also leads to success in life ... It also leads to getting rid of economic problems .... If you ask the pirith first to do every good work, if you meditate, it will bring very good results. ...Pirith is a preaching method with such power. ...You also listen daily and make your life successful.... May all the animals be happy! Be healthy! Get well! May everyone receive the blessings and immense strength of this great universe! Many thanks to this great universe! Balangoda Dhammananda Thero Reverend Balangoda Dhammananda Thero...0754763886 ඈත ඇතීතයේ සිටම පැවතගෙන ආ ආරක්ෂක දෙශනා ක්‍රමයක් නම් පිරිතයි...එහි අන්තර්ගතය පිරුවාණා පොත් වහන්සේ තුළ ඇතුලත් වේ..පිරිත් දේශනා විශාල ප්‍රමාණයක් එහි අන්තර්ගත වේ...පිරිත යනු හාත්පසින්ම ආරක්ෂාව ලබා ගැනීමට හැකි ඉතා බලගතු දේශනා ක්‍රමයකි ...එහි ඇතුලත් වන්නේ බුදුන් වහන්සේගේ බුදු ගුණ , ධර්ම රත්නයේ දහම් ගුණ හා සංඝරත්නයේ සඟ ගුණ හෙවත් ලොව තුළ පවතින සත්‍ය වචනයි...හෙවත් සත්‍ය ඇතුලත් වේ....එම සත්‍ය වචන සජ්ජායනා කරමින් මේ උතුම් විශ්වයට මුදාහැර අවශ්‍ය තැන් වලදී අප හට ආශිර්වාදයක් ලෙස ලබා ගන්නවා.. ..ආශිර්වාදය යනු අප හැම කෙනාටම ජීවිතය සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් දෙයකි...එය ලැබෙන්නේ මෙවැනි පිරිත් දේශනා ඇසීමෙන් හා සජ්ජායනා කිරීම මගින්ය...එහි තේරුම ගැන නිවැරැදි අවබෝධයක් තිබීම ද ප්‍රතිඵල ලබා ගැනීමට ඉතා වැදගත් වන අතර විශ්වාසය තිබීම ද වැදගත් වේ. ..හාත්පසින්ම ආරක්ෂාව ලබා ගැනීමට හා ආශිර්වාදය ලබා ගැනීමට මෙම පිරිත් ඇසීම හේතු වේ...ජීවිතයට පැමිණෙන විවිධ කරදර බාදක චිත්ත පීඩාවන් හා උපද්‍රවයන් වලින් මිදීමට ද මෙය හේතු වෙනවා ...අපට සෑදෙන විවිධ රෝගයන් ද දුරු කර ගැනීමට ද හේතු වෙනවා ... මානසික සහනය සලසා ගැනීමට ද හේතු වෙනවා .... ජීවිතය සාර්ථක කර ගැනීමට ද හේතු වෙනවා ...ආර්ථික ප්‍රශ්න වලින් මිදීමට ද හේතු වෙනවා ....හැම යහපත් කටයුත්තක් කිරීමට මුලින්ම පිරිත් අසනවා නම් සජ්ජායනා කරනවා නම් එය ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා ....පිරිත් යනු මෙවැනි බලයක් ඇති දේශනා ක්‍රමයකි . ...ඔබත් දිනපතා ශ්‍රවනය කර ජීවිතය සාර්ථක කර ගන්න....සියලු සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! මේ උතුම් විශ්වයේ ආශිර්වාදය හා අපරිමාන ශක්තිය හැම දෙනාටම ලැබේවා ! මේ උතුම් විශ්වට අනේක වාරයක් ස්තුතිය ලැබේවා! බලංගොඩ ධම්මානන්ද හිමි පූජ්‍යපාද බලංගොඩ ධම්මානන්ද හිමි...0754763886

අසිරිමත් සම්මා සම්බුදු ගුණ - budu guna - most ven na uyane ariyadhamma maha thero

30660
71
00:43:04
27.04.2021

#NauyaneAriyadhammaThero #Bududahama #sinhalabana #banasinhala #darmadeshana #budumaga #budubana #ketideshana #2021 #bana #srilanka #ධර්ම #දේශනා #aridam #maga #අරිධම් #මග #aridammaga #buduguna #budu #guna

Ven Galigamuwe Gnanadeepa Thero | Budu Guna

105944
1429
135
00:52:39
24.04.2017

අනන්ත වූ බුදුගුණ බලෙන් ඔබ සැමට යහපත උදා වේවා !!!

Budu guna gee || බුදු ගුණ ගී || Sinhala Budu Guna Gee Collection || Bodu bathi gee

52563
394
23
00:18:50
19.09.2021

Budu guna gee || බුදු ගුණ ගී || Sinhala Budu Guna Gee Collection || Bodu bathi gee SUBSCRIBE 💎 LIKE👍 COMMENT🤝 SHARE❤❤❤

Asama Sama Budu Guna Ashirwadathmaka Seth Kavi | Deegala Piyadassi Himi

288305
2610
204
00:49:21
16.10.2021

Asama Sama Budu Guna (අසම සම බුදු ගුණ) Ashirwadathmaka Seth Kavi | Deegala Piyadassi Himi දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි. කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240 © 2021 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED. #deegala_piyadassi_himi

මගේ හදවත බුදු කුටියක් වේවා! Worship our lord buddha|budu guna bhawanawa-උතුම් බුදුගුණ භාවනාව

2116433
5644
1203
00:11:42
25.07.2018

budu guna bhawanawa - උතුම් බුදුගුණ භාවනාව Nethfm pirith mandapaya Worship our LORD BUDDHA! මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ විකාශන අයිතිය නෙත් නාලිකාව සතුය.මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න. ජාතියේ මෙන්ම සාසනයේද නාලිකාව වන නෙත් FM නාලිකාව අතර කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර මෙය ධර්ම දානය පිණිසමයි. මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ.! සාධූ..! සාධූ..! නෙත් FM - 94.8/95 සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රවණය කරන්න. බුදුසරණයි.!

Pirith|budu guna piritha|අනන්ත බුදු ගුණ ඇතුළත් බුදු ගුණ පිරිත|

12519
140
22
02:01:47
23.07.2021

ධර්මය දකින්න සහ නිවැරදිව දහම් කරුණු තේරුම්ගැනීමට ඔබගේ මෙලොව ජීවිතේ මෙන්ම පරලොව ජීවිතය ද සාර්ථක කර ගැනීම සඳහා 🌹👩🏻👦🧑🍀 🇱🇰❤🌹 ධර්මය ඔබේ ජීවිතයට ළඟා කරගැනීම සඳහා මෙම youtube channel එක subscribe කරලා අදම එකතු වෙන්න

බුදුගුණ භාවනා Budu Guna Bhavanawa

6317
78
8
00:05:10
03.08.2018

මහා කම්මට්ඨානාචාර්‍ය, ත්‍රිපිටක වාගීස්වරාචාර්‍ය, සාසනධජ, සිරි ජිනවංශ ඥනාරාම වංසාවතංස, සාසන ශෝභන, අතිපූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය අනුනායක මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

Buduguna bawanawa බුදුගුණ භාවනාව - Buddha Meditation

245067
1692
137
00:06:57
04.06.2021

This buduguna Bawanawa is used for meditation purpose It describes the good characteristics of lord Budda. මෙම බුදුගුණ භාවනාව ඔබගේ සිතෙහි ව්‍යාකූල බව නැති කිරීමට භාවනාව සදහා යොදාගන්න.

බුදු ගුණ සිතීමේ වටිනා කම - budu guna - na uyane ariyadhamma thero

13192
50
00:10:34
24.02.2021

සැම විටම බුදු ගුණ මෙනෙහි කරන්න. #nauyaneariyadhammathero #buduguna #namobuddhassa #namobuddhaya #bududahama #budubana #budumaga #sinhala #bana #dharma #deshana #2021 #sri lanka #patisothagami #keti #dharmadeshana

4. අනන්ත බුදුගුණ දැරිය නොහැකිව මේ මිහිමඩළ පවා සෙළවුනා - budu guna බුදු ගුණ

11139
201
32
00:19:45
20.01.2020

බුදුරජාණන් වහන්සේගේ වහන්සේ ගේ අනන්ත ලොව්තුරා බුදුගුණ කද දැරිය නොහැකිව මහා සක්වල ගල් දරා සිටින මේ මිහිමඬල පවා සෙලවුණා.ඒ සා අනන්ත ගුණ ඇති බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

බුදු ගුණ අනන්තයි | Budu Guna Ananthai | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

3181
104
12
00:51:18
15.09.2022

අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්... බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්... අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය ලැබීම පිණිසත්... හේතු වේවා...!!! මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, දෙවි මිනිසුන් සහිත සියලු ලෝක සත්වයාට ද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!! තෙරුවන් සරණයි.!!! ◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦ සාධූ ! සාධූ !! සාධූ !!! #අතිපූජනීය_නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්_වහන්සේ #ධර්ම_දේශනා #බුදු_ගුණ_අනන්තයි #බුදු_දහම #Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero #Dharma_Deshana #Budu_Guna_Ananthai #Budu_Dahama #Bana

බුදු ගුණ දකිමු | Budu Guna Dakimu | Ven.Kirulapana Dhammawijaya Thero | Bahujana Sukhaya

1883
112
12
00:06:13
14.06.2021

බුදු ගුණ දකිමු Budu Guna Dakimu Ven.Kirulapana Dhammawijaya Thero Bahujana Sukhaya | බහුජනසුඛාය ✔ Website : 🤍 ✔ YouTube : 🤍 ✔ FB Page : 🤍 ✔ FB Group : 🤍 ✔ Instagram: 🤍 ✔ Telegram Channel: 🤍 #Dharma_Deshana #දුර්ලභ_ධර්ම_දේශනා #Kirulapana_Dhammawijaya_Thero #කිරුලපන_ධම්මවිජය_හිමි #BahujanaSukhaya #බහුජනසුඛාය

මුලු තුන්ලොවම නිවී සැනසේවා - Anantha Budu Guna Sihikaramu

18
1
0
00:01:40
10.04.2022

අතිශය දුර්ලභව ලැබුනු බුදු සසුනක තෙරුවන් කෙරෙහි සිත පහදවාගෙන රාග ද්වේශ මෝහ වලින් පිරී ඇති ඔබගේත් අපගේත් සිත මොහොතක් නිවා සනසාලනු පිණිස අප විසින් මහත් සැදැහැ සිතින් සිදු කරන ලද මෙම ධර්ම දාන පින්කම ඔබත් දැක බලා පහන් සිත් ඇති කරගන්න. සතුටින් අනුමෝදන් වෙන්න. ගෞතම බුදු සසුනේ පිහිට ලබා ගන්න. තෙරුවන් සරණයි......!!!

Budu Guna sahitha Bodhi Pujawa - Ven. Panadure Ariyadhamma Thero

421156
1684
209
00:44:36
22.06.2015

අති පූජ්‍ය, පානදුරේ ආරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, බුදු ගුණ සහිත බෝධි පූජාව. 2015 මාර්තු 01 වැනිදා අප අතරින් වියෝවූ මාගේ දයාබර මෑණියන් වූ, හේවා කළුතොටගේ ගුණවතී මෑණියන් ට මෙම පින් බලයෙන්, සසර සැරි සරණා තෙක් දුකක් නොවී, සසර කෙළවර අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීමට මෙම පින් හේතු වාසනා වෙවා ! බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා! * වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි. එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ. ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා ! දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි ! Priyantha De Silva - Tel : +94-776927605 E-Mail - rkpdesilva🤍gmail.com ­* R K P DE SILVA SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka Account Number - 101 054 480 174 ­* Bank – Commercial Bank , Sri Lanka , Matara Branch Sri Lanka Name : R K P De Silva Account Number : 807 000 5079 * I'be been here in Youtube for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of YouTube videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above. God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always ! For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center) To Watch our other videos visit 🤍 🤍 🤍 🤍 🤍 🤍 🤍 🤍 🤍 🤍

නව අරහාදී බුදු ගුණ

18833
306
21
00:15:09
29.12.2020

නව අරහාදී බුදු ගුණ

Nawa Arahadi budu guna (Sinhala)

209799
1317
93
00:06:12
17.05.2018

Nawa Arahadi budu guna (Sinhala) fallow LAA HIRU - 🤍 🤍 🤍 🤍

බුදු ගුණ | මෙතරම් සුන්දර බණක් කිසිදාක ශ්‍රවණය කර නෑ | welimada saddhaseela Thero | sinhala budu bana

12283
382
48
00:54:08
13.08.2021

බුදු ගුණ | මෙතරම් සුන්දර බණක් කිසිදාක ශ්‍රවණය කර නෑ | welimada saddhaseela Thero | sinhala budu bana සබ්බ දානං ධර්ම දානං ජිනාති සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවනය සඳහා shraddha tv යූටියුබ් චැනලය හා එක්වන්න👇 🤍 watch more vedios and subscribe channel youtube.com/channel/UCEWXUrJx9ufOtbQH... ධර්මය ශ්‍රවනය කලා වූ පින්වත් ඔබ සියලු දෙනා හැකි නම් අපගේ facebook පිටුවට එක් වන්න.. follow facebook page 🤍 follow instergram 🤍 ධර්මය ශ්‍රවනය කරන්නා වූ පින්වත් ඔබ සියලු දෙනාම සසර දුකින් අත් මිදේවා..සියලු සත්වයා සුවපත් වෙත්වා... ඒ වගේම උතුම් සද්ධර්මය දේශනා කරන්නා වූ පින්වත් වැලිමඩ සද්දාසීල හාමුදුරුවන්ටත් සසුනට මහගු මෙහෙවරක් කරන්නා වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මෙය විශේෂ උපහාරයක්ම වේවා... සාදු සාදු සාදු....... සද්ධර්ම ශ්‍රවනය සදහා Pinwath Oba චැනලය subscribe කරන්න..ඒ වගේම උතුම් ධර්ම දාන පින්කමට දායක වීමට මෙම දේශනාව shere කරන්න.. #pinwath_oba#saddhaseela_thero#bana #sinhala_budu_bana #welimada_saddaseela_theo_2021

Budu Guna 108 - නව අරහාදී බුදු ගුණ 108 වන්දනාව

18971
187
0
00:48:41
26.08.2018

නව අරහාදී බුදු ගුණ 108 වන්දනාව - Budu Guna 108 ඉතිපි ඉෂ්ට වු ප්‍රිය වු ගුණ ලබාදෙන (ඉෂ්ටප්‍රාප්ත වු) සෝ භගවා ඒ භාග්‍යයවතුන් වහන්සේ අරහං සසර ගමනේ අරටු සිද දැමු සේක සම්මා සම්බුද්ධ අවිද්‍යා තෘෂ්නාවන්ගෙන් මිදී අව්ද්‍ය වත් තෘෂ්නාවත් නිසා හටගත් භවය උදුරා දැමු සේක විජ්ජාචරණ සම්පන්නෝ චතුරාර්‍යසත්‍ය නැමැති මහා විද්‍යව අවබෝධ කරගෙන අසංවර පාප චේතනා සියල්ල දුරු කිරීමෙන් ලැබු සංවරයෙන් යුක්ත වු සේක සුගතෝ ආර්‍ය් අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට නිර්වාන ශාන්තියේ පිහිටි සේක ලෝකවිදු චතුරාර්‍යසත්‍ය තුලින් ලෝකය විනිවිද දකින නුවණින් යුක්ත වු සේක අනුත්තරෝ පුරිසදම්ම සාරථි සසර ගමනට හේතුවන අවිද්‍යා තෘෂ්නා සහගත අසංවර පාපී සියලු කටයුතු දුරුකල සේක සත්ථා දේව මනුස්සානං නිර්වාන ශාන්තියට පත්වීමට හේතු ඇති දෙව් මිනිසුන්ට ශාස්තෘභාවයෙන් පිහිට වු සේක බුද්ධෝ භවය උදුරා දැමු සේක භගවාතී සුගති, සතර අපා සහ මනුෂ්‍ය භවයන්හි උපතට හේතුවන ලව්කික දහම් වෙන් වෙන්වත්, නිවන් මාර්ගය වෙන් වෙන්වත් දැකීමට සමත් වු සේක සබ්බ බුද්ධානු භාවේන සබ්බ රෝග විනස්සතු සබ්බ භය විනස්සතු සබ්බ වින විනස්සතු සබ්බ වින බන්ධන විනස්සතු ඒතේන සචිචවජ්ජෙන සොත්ති තේ හෝතු සබ්බදා ඉතිපි සෝ භගවා, අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරතී, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ, භගවාතී….

බුදු ගුණ කවි | Budu Guna Kavi |

20770
372
52
00:11:45
15.04.2022

බුදු ගුණ කවි | Budu Guna Kavi | ඒ උතුම් වූත් භාග්‍යවන්ත වූත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙව් බඹ මිනිසුන්ගේ නමස්කාරය වේවා...! පද රචනය - කටුගස්තොට සිරිධම්ම ස්වාමින්වහන්සේ . සංගීතය සහ නිර්මාණ අධ්‍යක්ෂණය - පමුදිත මානෙල් අංග. ගායනය - නිපුනි හංසිකා ධර්මදාස. Lyrics - Rev. Katugastota Siri Damma Himi Melody, music & produced - Pamuditha Manelanga Singing - Nipuni Hansika Dharmadasa. Music composition, Mixing & Mastering - Isuru Withanage මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් මුල් නිර්මාණකරුවන් සතු වෙයි. මෙය කිසිදු වානිජ පරමාර්ථයකින් කරන ලද්දක් නොවන අතර මෙය වෙනත් නාලිකාවල ප්‍රචාරයකිරීම, නැවත ගායනය හෝ ප්‍රතිනිර්මාණය කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර නිර්මාණ අයිතීන් උල්ලගනය කිරීමකි. Budu Guna Kavi audio track by Pamuditha Manelanga© unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law. Pamuditha Manelanga is the original composer of this song.

Budu guna bawanawa (බුදු ගුණ භාවනාව)

2026
25
4
00:06:57
04.11.2021

බුදු ගුණ භාවනාව අනුශාසනා මෙත් සිතින් පුදමි සැමට තුණුරුවන්ගේ සරණයි

Kavi Bana | Kavi Bana Sinhala | Budu Guna

434952
4373
443
00:44:09
23.12.2020

#Kavi _Bana #Kavi_Bana_Sinhala #Bana දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය යි ඔබත් ශ්රවණය කර අන් අයටද ශ්රවණය කිරීම සඳහා සොයා කරන්න තෙරුවන් සරණයි.🙏🙏🙏 Other Topics Budhu Himiyani Yali Wadinna seth kavi piritha Seth Pirith Mora Piritha Pirith Deshana Pirith Bana katha Darmadeshana Dharma Deshana

අනුහස් පිරුණු සත්‍යක්‍රියාව ~ Ven.Kiribathgoda Gnanananda Thero

596732
3816
405
00:15:21
24.01.2016

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් බුදුගුණ ඇසුරෙන් සිදුකරන ලද අනුහස් පිරුණු සත්‍යක්‍රියාව

Uthum Buduguna Wandanawa (බුදු ගුණ වන්දනා) | Deegala Piyadassi Himi

57995
750
69
00:26:56
08.07.2021

Uthum Buduguna Wandanawa (බුදු ගුණ වන්දනා) | Deegala Piyadassi Himi දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි. කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240 © 2021 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED. #deegala_piyadassi_himi

Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු කුටියක් වේවා..!

673967
3735
803
00:11:41
21.11.2018

මහා කාරුණික වූ..... ශාන්ති නායකයාණන්වහන්ස..... ජීවිතයම පුදා...... ඔබවහන්සේ සරණ යමී ..... Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු කුටියක් වේවා..! Nethfm pirith mandapaya - subscribe to Pirith Deshana - පිරිත් දේශනා 🤍 subscribe to Nethfm - 🤍 මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ විකාශන අයිතිය නෙත් නාලිකාව සතුය.මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න. ජාතියේ මෙන්ම සාසනයේද නාලිකාව වන නෙත් FM නාලිකාව අතර කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර මෙය ධර්ම දානය පිණිසමයි. මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ.! සාධූ..! සාධූ..! නෙත් FM - 94.8/95 සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රවණය කරන්න. බුදුසරණයි.! Pirith Deshana - පිරිත් දේශනා මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ..! සාධූ..! සාධූ..! සැමට සම්මා සම්බුදුසරණයි! - pirith playlist - 🤍 Moora piritha - 🤍 Dajagga piritha - 🤍 Gatha - ගාථා - 🤍 #1#pirithdeshana#srilankan

අටවිසි බුදුගුණ වන්දනා || Atawisi Budu Guna Wandana

983
36
8
00:09:16
18.11.2021

අටවිසි බුදුගුණ වන්දනා - පූජ්‍ය නෙල්ලිවල සිරිනන්ද හිමි -

The purpose of healing the mind BUDU GUNA PIRITH

19414
255
23
03:11:15
23.06.2020

The purpose of healing the mind Thank you for listening to my video Heal the mind that is heard daily

Назад
Что ищут прямо сейчас на
Budu guna Eminem remix ghen MoDz download zbrush crack humanize oppo reno 6 series xpenology vmware esxi ТУРБО ДРОЖЖИ PIADAS BOAS mayajaal new videos Miglior rda scholarship GNS3 Cloud ashafar davinci resolve gpu problem Aula ENEM Feed ins and box braids repair xiaomi enchen chica zorro